ලේක්හවුස් වහලය මත සේවකයින් තිදෙනෙකු විරෝධතාවක 

ලේක්හවුස් වහලය මත සේවකයින් තිදෙනෙකු විරෝධතාවක 

ලේක්හවුස් ආයතනයේ සේවකයන් පිරිසක් මේ වනවිට එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත වේ. 

සේවක වැටුප් වැඩිකරන ලෙස පාලනාධිකාරියට බලකරමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තාවේ. 

ඊට සමගාමීව සේවකයන් තුන්දෙනෙකු එහි වහලය මත නැග උපවාසයක් ආරම්භ කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment