ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (21) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාව හමුවිය.

ඒ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදීය.

මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබදව සාකච්ඡා වූ අතර මෙම හමුව සිහිගැන්විම පිණිස සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment