මගුල් ගෙදරදි මෛත‍්‍රී රනිල් - ගෝඨා හමුවුණත් නාමල් එක්ක නෑලූ


පසුගිය 14 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී
ප‍්‍රකට සහල් ව්‍යාපාරික හා ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන මහතාගේ පුතුගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණා.


අගමැති රනිල් හා ජනපති මෛත‍්‍රී මෙයට සහභාගී වූ අතර මේ සඳහා ආරාධනා ලැබ පැමිණි විපක්ෂයේ අය අතර ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂද සිටියා.
උත්සවය අතරවාරයේ ගෝඨාභය රාජපක්ෂ වැඩිවූ මේසයේ අගමැති හා ජනපති දෙදෙනාම වාඩිවී මිනිත්තු 20 ක පමණ සාකච්ඡාවක් පැවතී ඇත. ආණ්ඩු පෙරලියෙන් පසු ගෝඨාභය සමග ඔවුන් හමුවූ පළමු වතාව එය විය.
මෙම උත්සවයට නාමල් රාජපක්ෂ ආවත් අගමැති හෝ ජනපති දෙදෙනා මගහරින ලද බව වාර්තා වුණා.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment