කැලෑ හා කුඹුරු ගිණි තබන්නන්ට වැඩ වරදී 

කැලෑ හා කුඹුරු ගිණි තබන්නන්ට වැඩ වරදී 

කැලෑ ගිණි තැබීම් හා කුඹුරු ගිණි තැබීම් සිදුකරන පුද්ගලයින් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, තැන තැන කැලෑ ගිනිතැබීම් සිදු කරන පුද්ගලයින් නීතියේ ‍රැහැනට හසු කරගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) අදාළ අංශවලට නියෝග කර තිබේ.

කුඹුරු ගිනි තබන්නන්ට පොහොර සහනාධාරය නොදීමේ පරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ (29) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතියේ විශේෂ ප්‍රගති සමාලෝචන ‍රැස්වීමකට සහභාගී වෙමිනි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment