දුම්රිය ඉඩම්හි බදු නෙගෙවන්නන්ට එරෙහිව නඩු

දුම්රිය ඉඩම්හි බදු නෙගෙවන්නන්ට එරෙහිව නඩු

බදු පදනම මත ලබාදී ඇති දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් සඳහා බදු නොගෙවන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ මෙලෙස බදු නොගෙවන්නන් හේතුවෙන් රජයට මේ වන විට විශාල පාඩුවක් සිදුව ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ දුම්රිය ප්‍රවේශපත් නොගෙන ගමන්කරන්නන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment