බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි


තැන් තැන්වල බාහිර උපාධි නවතී
ඕපන් යුනිවර්සිටියෙන් පමණයි
සිසුනුත් සීමා කෙර


විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළේ ඉදිරියේදී ලංකාවේ තැන් තැන්වල තිබෙන බාහිර උපාධි පන්ති සියල්ල අහෝසි වීමට
ඉඩ ඇති බවයි.
ඒ වෙනුවට උසස් පෙළ සරසවි පිවිසුමට ලකුණු ඇති නමුත් සරසවි ඉඩ පහසුකම් නොලබන සිසුන් වෙනුවෙන් සියලූම බාහිර උපාධි පිරිනැමීමේ බලය විවෘත විශ්ව විද්‍යාල වෙත පිරිනැමීමට මේ දිනවල කටයුතු සූදානම් වෙමින් පවතින බව ඔහු හෙළී කළේය.
එම සිසුන් ප‍්‍රමාණය කිසියම් සීමාවකට ලක්වනු ඇති බවත් එක් එක් සරසවි පීඨයන්ගේ අභ්‍යන්තර සිසුන් සිටින ප‍්‍රමාණයට සමාන පිරිසක් මෙම පාඨමාලා සඳහා තෝරාගනු ඇති බවත් ඔහු හෙළි කළේය.
මීට අදාළ ප‍්‍රතිපත්ති තීරණ ළගදීම කළ එළි දකින්නට නියමිතය.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment