හිරුණිකාට ඇප

හිරුණිකාට ඇප

දෙමටගොඩ ප්‍රදේයේදී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ තරුණයකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 09දෙනෙකුට ඇප නියමවී තිබේ.

ඒ අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එස්. රණවක මහත්මිය ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් 50000ක බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇපයක් ද නියම වූ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද තහනම් කෙරුණි.

නඩු විභාගය ජනවාරි 10 සහ 11 යන දෙදින යළි පැවැත්වීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment