මහින්ද මැදමුලනේ බලියක් බලන්න ගිහින්


දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය නිමිත්තෙන් මැදමුලන මංසන්දියේ  පැවති බලි ශාන්ති කර්මය නැරඹිම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ක්‍රිඩා යෞව්වන කටයුතු හා සංස්කෘතික

අමාත්‍ය විරසුමන විරසිංහ, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කොදාගොඩ, දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

-දික්වැල්ලේ තිලකරත්න

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment