සිරිසේනගේ වලත්ත වැඩ නීතිපතිවරයා වසා දමයි…

පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ හපන්කමක් පිළිබඳව අප දිගින් දිගටම තොරතුරු අනාවරණය කල අතර එම අනාවරණය හේතුවෙන් ස්වාධින රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ශ ජෙනරාල් අනූශ පැල්පිට ඇතුළු 11 දෙනෙකුට එරෙහිව නීතිය විවිධ ආකරායෙන් ක්‍රියාත්මක වු අතර එහි එක් ගොදුරක් ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේද ගොදුරු වු බව රටේ ජනතාවට අමතක නැත.

කෙසේවෙතත් අවසානයෙ සිරිසේන-චමිලා පෙම් පලහිලවුව සහ සිරිසේනට දාව චමිලා උපන් දරුවාද ඇතුලු සියලුම අනාවරණයන් වලදමමින් සිරිසේනට අපහාස වන ආකාරයෙන් අයිටීඑන් රූපවාහිනියෙන් දැන්විමක් ප්‍රචාරය කළ 11 දෙනා නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (20) නියෝග කර තිබේ.

ඒ අනුව චමිලා,සිරිසේන ආදර අන්දරය හා ඒ හරහා සිරිසේනට දාව දරුවාගේ පැටිකිරිය වසා දැමිම සදහා ඩිල් පිට ඩිල් දමා ඇති බව ඉතා පැහැදිලිය……

කවුරු කාගෙන් මොනවා හංගන්න හැදුවත් ….මේ කතාවේ ගොඩාක් දේවල් අප සතුව තිබේ….දැන් කාලය පැමිණ තිබේ…… සියල්ලටම කලින් සිරිසේන-චමිලා අවජාතක ආදර අන්දරය ගැන අපකල අනාවරණයන් බලන්න…

අවජාතක සිරිසේනගේ පිස්සුව උග්‍ර අතට

දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ දොට්ට දමයි

සිරිසේන අධිකරණයට අත තියයි..අනියම් සබඳතාවයේ දරුවා හංගන්න මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට!

ITN සභාපතිකමට සුධර්මන්! චමිලාගෙන් ගැලවෙන්න සිරිසේනගෙන් ඇමක්

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment