සියඹලාණ්ඩුව, වරකාපොල සභාපතිවරුන්ට නඩු

සියඹලාණ්ඩුව, වරකාපොල සභාපතිවරුන්ට නඩු

සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් වර්ණකුලසුරිය මහතාට සහ වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපති චන්දන කිර්තිසිරි විජේතුංග මහතාට එරෙහිව 2011 වසරේ සිට 2015 වසර දක්වා වූ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරිම සම්බන්ධයෙන් අද (23) එක් අයකුට නඩු 04 බැගින් නඩු 08 ක් ගොනු කෙරුණි.

ඒ, අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment