සදාම් හුසේන්ගේ දුව දේශපාලනයට

ඇමරිකාව මැදිහත්වී මරාදමන්නට යෙදුණ හිටපු ඉරාක නායක සදාම් හුසේන්ගේ වැඩිමහල් දියණිය
දේශපාලකයෙකු වශයෙන් කරළියට පැමිණෙන්නට නියමිත බව වාර්තාවේ.2018 වසරේ මැතිවරණයට තරග කරන්නට යන ඇය අලුත්ම සන්ධානයක් ගොඩ නැගීමටද සූදානම්වේ.

48වැනි වියේ පසුවන රගාද් සදාම් හුසේන් නම් වන ඇය දැනට ජෝර්දානයේ ජිවත් වෙයි. 2003දී ඇමෙරිකාව , ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව රගාද් සිය බාල සොහොයුරියන් දෙදෙනා සහ මව  සමග ජෝර්දානයට පළා ගොස් ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගේ අමුත්තන් වශයෙන් ආරක්ෂාව සහිතව ජීවත් වෙති.




Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment