ඇමති ආරක්ෂකයෝ ඉන්දිය ගිලන් රියේ මෝටර් සයිකල් අදී

ඉන්දියාවේ මිනිස්සු පාරේ මැරෙන කොට බලහත්කාරයෙන් ලංකාවේ සෞඛ්‍ය සේවයට රිංගවු ඉස්සෙල්ලාම නොමිලේ කියු පසුව පාර්ලිමේන්තුව හරහා කෝටි ගණනක් වෙන් කරගත් ඉන්දිය ගිලන් රථ සේවයට මේ දවස්වල හරියට වැඩලු.ඒ අදාළ සේවය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක වල ඇමති උෂ්ණය ගහපු එවුන්ගේ වැඩ නිසාලු.

පසුගිය දවසක එජාප නියෝජ්‍ය නායක කියා කියා ගන්නා අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂකයෙකු අලුතෙන් මෝටර් සයිකලයක් වීරවිල පැත්තේ අරගෙන එක අරන් ගෙදර යන්න විදියක් නැති නිසා  වහාම 1990 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් අරන් තමන් කවුද කියලා එන්න කියලා අර මෝටර් සයිකල් එක ගිලන් රථයට දාලා තමන්ගේ ගෙදර ලිපිනය කියලා එතනට යවලා.

අර ඉන්දියා රජයේ තෑග්ගක් ලෙස ශ්‍රි ලංකාවට ලැබුණු ගිලන් රථ සේවය ලැබුනා කිය කියා…නාහෙන් අඩපු හර්ෂ මන්ත්‍රීතුමාට එහෙම දැන් තනි ඇහැට ඇඩෙනවා ඇති නේද?

ambulans-3 ambulans-2 ambulans-1

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment