මල්වතු මහනාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යොමුකරන ලෙස දන්වා ඔහු වෙත මෙම ලිපිය භාර දී ඇති බව වාර්තා වේ.

0 comments :
Post a Comment