ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට
ඉඩ හැරීම මගින්
රජයට රුපියල් බිලියන 11.4කපාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවට අද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , නිශ්ශංක සේනාධිපති ඇතුළු හත් දෙනා පෙනී සිටි අතර එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක බැගින් මුදල් ඇපයක් ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක් මත නිදහස ලබා තිබේ. ඔවුන්ට විදෙස් ගමන් තහනම් කර ඇත.
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) මෙම නියෝග කළේය.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment