සිසුවියන් දෙන්නෙක් එක්ක වෙරළේ ගත කළ බලපිටියෙ තරුණයා




අලුත්ගම දුම්රිය ස්ථානයේ රාත්‍රී කාලයේ සැකකටයුතු ලෙස බොහෝ වේලා රැදී සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකු අලුත්ගම පොලිසියේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමේදී අනපේක්ෂිත හැසිරීමක් වාර්තා වී ඇත.

වයස 13 හා 15 වියේ සිටි මිතුරියන් දෙදෙනෙකු බව කියන මෙම සිසුවියන් තම මව්පියන්ට නොදන්වා තරුණයෙකු සමග ගත කර නැවත නිවසට යාමට ප්‍රමාදවී මේ ආකාරයට සිටි බව පොලිසිය සොයාගෙන තිබේ.


දුරකථන මාර්ගයෙන් හදුනාගත් මිතුරෙකු බව කියන 17 හැවිරිදි හෝටල් සේවකයෙකු මොවුන් දෙදෙනාට අම්බලන්ගොඩ බස් නැවතුම්පලට එන්න යයි දන්වා සිටි පසුව මේ දෙදෙනා නිවසට නොකියා ඒ ගමන පිටත්වී ඇත. පසුව බස් නැවතුමේදී ඔහු හමුවී ඔහු සමග විනෝද වන්නට කියා තිදෙනාම බලපිටිය වෙරළට ගොස් ඇති අතර පසුව වෙරලේ පාළු ස්තානයක පැය ගණනාවක් තිදෙනා එක්ව අඹුසැමියන් ලෙස හැසිරෙමින් විනෝදවී ඇත.
අනතුරුව දැරියන්ගේ ආරක්ෂාවක් ගැන නොබැලූ තරුණයා ඔවුන්ව දුම්රිය ස්ථානයට පිටත් කර පිටව ගොස් තිබේ.
පොලිසියේ ඇසට යොමුවූ සිසුවියන් දෙදෙනාගේ දෙමාපියන් සිද්ධිය ගැන දැනුවත් කර සිසුවියන් වෛද්‍ය පරීක්ෂණ සදහා රෝහලට යොමු කර තිබෙන අතර මේ වනවිට අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment