අපහාස නඩුවෙන් අනූෂ හා සුධර්මන් නිදහස්

අපහාස නඩුවෙන් අනූෂ හා සුධර්මන් නිදහස්

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුකළ අපහාසයකට අදාල නඩුවෙන් හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා හා හිටපු අයිටීඑන් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා නිදහස් කිරීමට අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද(20) නියෝග කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment