සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේ ක්‍රීඩාංගනයේදී අද (29) ආරම්භ වු පළමු ටෙස්ට් තරගය පළමු දිනයට අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුලු 04 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටියි.
මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 121 කදී අගනා ලකුණු 110 ක් ලබා ගැනිමට සමත් වු අතර එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලෙසද සනිටුහන් වෙයි.
පළමු දිනය අවසන නොදැවී ක්‍රීඩා කරන උපුල් තරංග ලකුණූ 13 ක් හා ධනංජය සිල්වා ලකුණු 10 ක් ලබා සිටියහ.
ලකුණු පුවරුව පහතින්…
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment