චීන සමාගමකට හම්බන්තොට වරායෙන් 80%ක් විකුණා දැමීමට සියළු කටයුතු සූදානම් බව මුදල් ඇමති රවි කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
මේ සදහා වන ගිවිසුම නොවැම්බර් මාසයේ මුල් සති දෙක තුලදී අත්සන් තැබීමට හැකි වනු ඇතැයිද මුදල් ඇමතිවරයා එහිදී විශ්වාසය පල කර ඇත.
රොයිටර් වාර්තා මෙතනින්
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment