“ගුරුවරිය බඩ කළේ මමද” – හරීන්ගේ උපන්දිනය අස්සේ එළියට ආ අසුන්දර කතාව මෙන්න… (ඡායාරූප)

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපන් දිනය ඊයේ (28) දින යෙදී තිබේ.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතූවන් අතර සිටි ගුරුවරියක් හිටපු මහ ඇමතිවරයෙකුගේ අමානුෂික හැසිරීමක් පිළිබඳව ද සිහිපත් කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම ගුරුවරිය සඳහන් කර ඇත්තේ “සමහරු අතිශය මානූෂීය කාරාණා තුළදීත් කුණුහරුප කීවේය. මා තණමල්විල සිටින සමයක, බඩ දරු ගුරුවරියකගේ අවුරුදු අටකට පසු මාරුවීම පිළිබඳව ආයාචනයක් ඇසු එක්තරා මහ ඇමැතිවරයෙක් ඔය නෝනා බඩදරු කළේ මං නෙවෙයිනේ. 


ඒ නිසා ඔය දරුවා ගැන මට කැක්කුම් කොහේද”යනුවෙන් ඇසූ බවයි. නිනී සෙනවිරත්න නම් වන එම ගුරුවරිය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සුබ පතමින් පෙන්වා දී ඇත්තේ ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව පිළිබඳ ඇගේ දැක්මයි.

එම සටහන පහතින්..


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment