බම්බලපිටියේ ගින්නක්

බම්බලපිටියේ ගින්නක්

අද (27) උදෑසන බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 05 ක් යොදවා ඇති බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment