බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ගින්නක්

බම්බලපිටිය ආර්.ඒ.ද මැල් මාවත (ඩුප්ලිකේෂන් පාරේ) පිහිටි ගොඩනැගිල්ලක අද 27 දහවල් ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 05 ක් යොදවා ඇති අතර කලබලකාරී වාතාවරණය නිසා මාර්ග තදබදයක්ද වාර්තා විය.
වැඩි විස්තර පසුවට.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment