එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරයෙන් ජනවාරි මස ඉවත් වීමට නියමිත බෑන් කී මූන් දකුණු කොරියානු ජනපති ධුරයට තරග කිරීමට සූදානම් බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
මෙසේ ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු කොරියා ජනපතිවරණයට තරගකරන බව පවසා ඇත්තේ එරට හිටපු අගමැතිවරයකු වන කිව් ජොං පිල් විසිනි.
ජොං පිල් මෙම ප්‍රකාශය කර ඇත්තේ එරට මැද මාවතක් සඳහා කැපවී සිටින දේශපාලනඥයන් සමග පැවති සාකච්ඡාවකදී බව මාධ්‍ය සඳහන් කර ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment