උතුරු පළාත් සභා උප සභාපති අභාවප්‍රාප්ත වෙයි

උතුරු පළාත් සභා උප සභාපති අභාවප්‍රාප්ත වෙයි

උතුරු පළාත් සභා උප සභාපති ඇන්ටනි ජෙගනාදන් මහතා අද (01) උදැසන මුලතිව් මුල්ලියාෙවිලි ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන ඔහු තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටී මියගොස් සිටි බව ඔහුගේ ඥාතීන් කියාසිටී.

හෘද රෝගයක් හේතුවෙන් ජෙගනාදන් මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බවට ඔවුන් සැකපළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ෂාහ් මැරෙන්ඩ ඕනේ එකා නෙවෙයිනේ මැරිලා තියෙන්නේ

    ReplyDelete