ඊයෙ රෑ වැස්සට ගාල්ල යටවුණ හැටි

ඊයේ 30 රාත්‍රී හා අද 31 අලුයම් කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක මාර්ග ජලයෙන් යටවී ඇති අතර ඉන් ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇත.

ගාල්ල - බද්දේගම මාර්ගය, ගාල්ල - ඉමදුව මාර්ගය, දංගෙදර, හිරිඹුර, බෙලිගහ ආදී ප්‍රදේශ මෙන්ම ගාල්ල - දික්කුඹුර මාර්ගය ඇලපහල ප්‍රදේශයෙන් ද ,බෝගහගොඩ - වැලිකොන්ද මාර්ගය, දොරපේ - අමුකොටුව පාර, අගුළුගහ - ඇලපහල මාර්ගය, කබරගල - විලේවත්ත මාර්ගය ජලයෙන් යටවී තිබේ.පස් කදු කඩා වැටීම් රසක්ද වාර්තාවී තිබේ.

ඡායාරූප හා විස්තර - ලලිත් චාමින්ද







Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment