හම්බන්තොට ඇමති හිතවතියට කොළඹින් රජයේ නිවසක් දෙයි.. තවත් වියදම්ද දරයි..

හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙක් විසින් තම සමීප හිතවතියකට කොළඹින් රජයේ නිවසක් ලබා දි ඇතැයි වාර්තා වෙයි.

මෙම හිතවතියගේ පියා දැනට කොළඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන බවත් අදාල ඇමතිවරයා කිහිපවතාවක්ම ඔහු බැලීමට ගොස් ඇති බවත් දැනගන්නට ඇත.

පුද්ගලික රෝහල් වියදම් ඇතුලු සියලු වියදම් දරනුයේද ඇමතිවරයා විසින් බවද පැවසෙන අතර මෙම කාන්තාව අදාල ඇමතිවරයාගේ බිරිද සමගා අවස්ථා කිහිපයකදී උණුසුම් වචන හුවමාරු කරගත් අවස්ථා පසුගිය කාලයේ වාර්තා විය.

රජයේ රැකියා අලූත්ම ක‍්‍රමවේදයකට ලබා දීමේ වැඩපිලිවෙලක් හදුන්වාදීම නිසා මෙම ඇමතිවරයා පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්විය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment