යාපනයේ වීරකේසරී කාර්යාලයට ප්‍රහාරයක්

යාපනයේ වීරකේසරී කාර්යාලයට ප්‍රහාරයක්

යාපනයේ පිහිටි වීරකේසරි කාර්යාලයට අද (31) දහවල් කිසියම් පිරිසක් විසින් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති නමුත් මේ පිළිබදව යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දිනසේන රතුගමගේ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment