ස්වභාවධර්මයේ නීතිය ගැන පොලිස්පති කතා කරයි

ස්වභාවධර්මයේ නීතිය ගැන පොලිස්පති කතා කරයි

රටේ කුමන නීතිය පැවතිය ද ඒ සියලු නිතීන්ට වඩා ස්වභාවධර්මයේ නීතිය ප්‍රබල බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) සියඹලාණ්ඩුව, ගොවිඳුපුර නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියාසිටියේ ස්වභාව ධර්මයේ බලය සියලු බලයන් අභිබවා ඉදිරියෙන්ම සිටිනා බවත් වැරද්දකට නිසි දණ්ඩනය ස්වභාවධර්මයෙන්ම හිමිවන බවත්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment