මොරටුව සරසවි පරිශ්‍රයේ මළ සිරුරක්

මොරටුව සරසවි පරිශ්‍රයේ මළ සිරුරක්

මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (29) උදෑසන ලද තොරතුරක් අනුව එම සිරුර සොයාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයා කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

අඹ ගසක් යට තිබී මොහුගේ සිරුර සොයාගෙන ඇති අතර ඔහු ගසෙන් ඇද වැටී මියයන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් මෙහෙයවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment