රනිල් නවසීලන්තෙදි මෛත්‍රිගේ අලිය බලන්න ගිහින්

පසුගිය පෙබරවාරි මාසයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ අන්ජලී නම් ඇත් පැටවා

දැක බලා ගැනීම සඳහා මේ වනවිට නවසීලන්තයේ සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම ඕක්ලන්ඩ් සත්ව උද්‍යානය වෙත ගිය අතර එහිදී ඕක්ලන්ඩ් කලාපීය පහසුකම් සභාපති ශ්‍රීමත් දොන් මැකිනොන් විසින් අපව පිළිගනු ලැබුවා.
පින්නවල දී උපන් අන්ජලීට දැන් වයස අවුරුදු 9 ක් වන අතර අන්ජලී ගේ ඇත්ගොව්වා පැවසුවේ ඇය ඉතා සනීපයෙන් හා සතුටින් සිටින බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment