සිංහයෝ වසර 2කට පසු තරඟාවලියක් දිනද්දි ‘ICCයට දහස් ගණනින් වැරදුණු‘ හැටි මෙන්න (PHOTOS)

තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිළ ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳ සටහනක් පළකර තිබූ අතර එහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ‘1601‘ක ඉලක්කයක් හඹාගිය බවකි.

නමුත් සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 160ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගියේ ලකුණු 161කි. බොහෝ දෙනා මේ සම්බන්ධව හාස්‍යජනක සටහන්ද මෙම පළකර තිබුණා.

එම සටහන පහතින්..


 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment