කෝටි 200ක කොකේන් ඔරුගොඩවත්තෙන් අල්ලයි

කෝටි 200ක කොකේන් ඔරුගොඩවත්තෙන් අල්ලයි

ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයෙහි කන්ටේනරයක් තුළ තිබී කෝටි 200කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග‍්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.

රේගු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සීනි රැගෙන එන මුවාවෙන් මෙම කොකේන් තොගය බ‍්‍රසීලයේ සිට මෙරටට රැගෙනවිත් ඇත.

අධිකරණ නියෝගයක් මත ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනර් 13 ක් අද (24) පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එක් කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය සොයා ගැනුණු බව රේගුව කියයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment