දුමින්ද බලන්න ගිය විනිසුරුවරියට අනිවාර්ය නිවාඩු



මරණීය දණ්ඩණය නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීම සඳහා වැළිකඩ
බන්ධනාගාරයට ගිය බවට චෝදනා එල්ල වූ කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්ධීන් මහත්මිය අනිවාර්යය නිවාඩු යැවීමට කටයුතු කර තිබේ. සිදුවීම පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව කළ විමර්ශණයකින් පසුව ඇයව මෙසේ අනිවාර්යය නිවාඩු යාවා තිබේ.
( බුද්ධිමාල් රුබේරු )
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment