අන්තර්ජාල බද්ධ සියයට 49 කළේ ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන පාඩුව පියවගන්න - මුදල් ඇමති


අන්තර්ජාල බද්ධ සියයට 49 කළේ
ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන
පාඩුව පියවගන්න
- මුදල් ඇමති


අද (24) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත්තේ දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්, වට්ස් ඇප්,ස්කයිප්, ෆේස්බුක් ආදියෙන්
ඇමතුම් ලබාගන්නා


බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට =අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවයි.
මේ දක්වා පැවති සියයට 27 බද්දට සියයට 22 ක් එක්කර දැන් සියයට 49 ක බද්ධක් අන්තර්ජාල සේවා සඳහා පනවා ඇත.
මෙසේ ගාස්තු වැඩිකිරීම හරහා ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව ඇමතිවරයා තහවුරු කළේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment