නුවරඑළියේ පස් කන්දකට යටවූ 6ක් රෝහලට (VIDEO)

නුවරඑළියේ පස් කන්දකට යටවූ 6ක් රෝහලට (VIDEO)

අද (05) නුවරඑළිය, මාගස්තොට - අබේපුර ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

නුවරඑළිය පොලීසිය ප්‍රකාශ කළේ එම පිරිස කඩිනමින් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ බැම්මක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක් බව වාර්තා වේ.

ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ අදාළ පස් බැම්ම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment