ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය බලයට ගෙන ඒම සදහා සිදුකරන ලද ගණුදෙනු පින්තූර සාක්‍ෂි සහිතව තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පැවසුවේය.
ඊයේ(23) දිනයේ
පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂයට එක්වෙමිනි. තමන් එසේ සාක්‍ෂි සහිතව හෙලි කරන්නේ ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවද කී ඔහු ඉඩම් නියෝජ්‍ය ඇමති කාර්යාලයේ වැසිකිලියේ ගලිය තුල තිබූ දේවල් වල වාර්තාවද තමන් සතුව ඇති බවද සදහන් කලේය.
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ බිරිද ඉගෙන ගන්නා බවත්, මත්න‍්‍රී චතුර එම සරසවිය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවක සිටින බවට ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක කල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස එසේ ප්‍රකාශ කලේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment