සමලිංගික, ද්විලිංගික හා ලිංගික සංක්‍රාන්තියට පත්වූවන්ගේ අයිතීන් රැකගැනීම වෙනුවෙන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කර ඇති නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස ගෙන එනු ලැබූ යෝජනාවක් පරාජයට පත්ව තිබේ.
මෙම යෝජනාව කෙටුම්පතක් ලෙස ගෙන එනු ලැබ ඇත්තේ අප්‍රිකානු රටවල් විසින්. එම යෝජනාව 84ට 77ක් ලෙස පරාජය පත්වෙද්දී රටවල් 17ක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
එහිදී ශ‍්‍රී ලංකාව ඡන්දය දුන්නේ සමලිංගික අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඡන්දය දුන් රටවල් 84ක් සමග එම යෝජනාවට විරුද්දවයි. රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක්ම මෙම මෙම යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබා දුන්හ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment