දෙරණ රූපවාහිනියේ විකාශනය වූ ‘එහෙත් එහෙමයි’ ප‍්‍රහසනාත්මක වැඩසටහනේදී වැට් බද්ද හා මෙවර අයවැයෙන් පනවා ඇති බදු තියුණු ලෙස උපහාසයට ලක් විය.
‘ඔන්න එකෙක් ඇවිල්ල නන්නත්තාර වෙලා වැටිල ඉන්නවා. ගූගල් බැලූන් එකක් යවලා ෆ‍්‍රී වයිෆයි දෙයි කියල හිතල සල්ලි දීල තිබුනු වැට් එකට ඬේට ටිකත් කපාගෙන අන්න නන්නත්තාර වෙලා ඇවිල්ල දපනෙ දාල වැටිල ඉන්නව’ යයි එහි අපායේ එක් දර්ශණයක විය.
Home
/
News
/
මෙන්න බඩ අල්ලන් හිනාවෙන්න.. – ෆ‍්‍රී වයිෆයි දෙන්න ආපු එකා දපනේ දාලා වැටිලා.. අපායේදී හරීන්ගේ රෙදි ගැලවෙයි..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment