ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා ශ‍්‍රීලනිප හිටපු පළාත් පාලන නියෝජිතයින් අද පෙරවරුවේ නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ කාර්යාලයට පැමිණියහ.
ඔවුන් විශාල පිරිසක් පැමිණ ඇති නිසා එම ස්ථානයේදැඩි තදබදයක්ද ඇති විය.
Home
/
News
/
මහින්දගේ කාර්යාලය ලග කලබලයක්.. සාමාජිකත්වය ශ‍්‍රිලනිප මන්ත‍්‍රීලා තොගයක් පොරකති.. [Video]
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment