ඊළාම් අතලගයි….මෙන්න අහගනින් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම්ගෙන්

1969 අපි අපේ නිජබිමේ සටන් පටන් ගත්තේ ඊට පස්සේ 1976 LTTE සංවිධානය බිහිකරලා අපේ අයිතිය වෙනුවෙන් ප්‍රභාකරන් පෙනී සිටියා අද අපේ නිදහසේ භූමිය වෙනුවෙන් වු සටනේ අවසානයට පැමිණ ඇති බව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් අද ප්‍රභාකරන් සමරමින් කියා සිටියා.

ආයුධ අතට ගෙන ප්‍රභාකරන් කල ඒ යුද්ධය සර්ව සාධාරණ බවත් ඒ සටන හේතුවෙන් අද වනවිට දෙමළ ජනතාවට සිය නිජබිමේ අයිතිය ලැබීමට ආසන්න බවත් …නුදුරු දිනකදි ඒම සිහිනය උදාවනු ඇති බවට දෙමළ ජනයා බලාපොරොත්තු දල්වා සිටින බවද ඔහු සදහන් කළා.

“අපී 18 වැනිදා නතර කලේ ආයුධ වලින් යුද්ධ කරන එක…..ඊට පස්සේ අපි දේශපාලන යුද්ධය ආරම්භ කලා…අපි ආණ්ඩු හැදුවා….දැන් අපී ආපහු කාගේවත් කියුම් වලට යටවෙලා ජිවත් වෙන්නේ නෑ…අපිට අපේ පාලනය ඔනෑ….අපි ඔය දේශපාලකයන් දෙන මස්කටු ලෙවන්නේ නෑ…..සිංහල ජනතාව වගේ….”

ඊළාම් අතලගයි….මෙන්න අහගනින් ප්‍රභාකරන්ගේ මස්‌… by lnwtoday



උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment