කොළඹ මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 10ක් එම ස්ථානයට පිටත් කර යැවූ බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසී ය.

0 comments :
Post a Comment