අමරදේවයන්ගේ කුලපති තනතුර සනත් නන්දසිරිට


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස සිටි ආචාරැ්ය අමරදේවයන්ගේ අවෑමෙන් පසු නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් එච්.එම්. සනත් නන්දසිරි මහතා ඊයේ පත්වීම් ලැබුවා.

ඊයේපෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment