අමරදේවයන්ගේ හොස්පිටල් බිල අපි ගෙවනවා -සෞඛ්‍ය ඇමති

අද (03) උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප‍්‍රාප්තවූ සුවිශේෂ කලාකරු ආචාර්ය අමරදේවයන්
වෙනුවෙන්

එම ප‍්‍රතිකාර සඳහා රෝහල් ගාස්තු වශයෙන් අයවියයුතු 469000 ක මුදල රජය දරන බව අද සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.
(ජයවර්ධන පුර රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා යන රෝහලකි.)
ඒ ගැන දන්වා ඇති නිවේදනය පහත පරිදිය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment