දේහය වෛද්‍ය විදුහලට බාර දෙන්න.. අවමගුල් උලෙලවල් එපා.. – අමරදේව අවසන් කැමැත්තෙන් ඉල්ලයි..

හදිසි අසනීප තත්වයක් නිසා රෝහල් ගත කිරීමෙන් පසු අභාවප‍්‍රාප්ත වූ ආචාර්ය ඩබ්.ඞී. අමරදේවයන්ගේ දේහය ආදාහනය නොකරන්නැයි ඔහුගේ අවසන් කැමත්ත වූ බව පවුලේ ඥතීන් කියයි.

ඔහුගේ දේහය වෛද්‍ය විදයාලයට බාර දෙන ලෙසද ඔහු සිය අවසන් කැමැත්ත ලෙස ඉල්ලා ඇති බවද සදහන්ය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment