පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්න පිස්සුද.. අයෙත් මේ සින්දුව අහන්නවත් එපා.. – සුනිල් පෙරේරා මාධ්‍ය හමුවක

1927 මෙලොව එලිය දුටු ශ්‍රී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය යුග පුරුෂයකු මාහා ගාන්ධර්ව ආචාර්ය ඩ්බ්.ඩී. අමරදේවයන් පෙරේදා පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අපේ රටේ පමණක් නොව ලෝකයේ නන් දෙසින් ඔහුට ආදරය කරන් මිනිසුන් හඩවමින් අවසන් ගමන් ගියහ.

රටේ ජනාධිපතිවරයා ඇතුළු සියලු රාජ්‍ය නායකයින් ඇතුළු සමස්ථ ශ්‍රීලංකිය ජනතාව මාහාගාන්ධර්ව අමරදේවයන් වෙනුවෙන් ශෝකය පලකරමින් ශෝක වූ අතර ඔහුගේ ගිත මෙරටේ අනාගත පරම්පරාවට දායාද කරමින් ඔහු අපෙන් වෙන් විය.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද අවමඟුල් උත්සවයට සහභාගි වෙමින් තම ශෝක පණිවිඩය ප්‍රකාශකරමින් අවසානයේ සඳහන් කලේ ‘අමරදේව ශ්‍රීමතාණන් නිවන් දකින්නට පෙර තව එක් වරක් පින් කෙත හෙල රන් දෙරණේ යලි ඉපදින්නට හේතු වාසනා වේවා’ යන්නයි.

එහෙත්ය හපාලන පෙරගමන්කාර පුරවැසි බලය සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරියකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා විසින් 2015 ජූලි 07වෙනි දින කොලඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදි අමරදේවයන් ගැයූ ‘පින් කෙත හෙල රන් දෙරණේ යලි ඉපදින්නට හේතු වාසනා වේවා’ ගීතය ගැන අදහස් පල කලේ මෙසේය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment