අමරදේව ශූරීන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට - අවසන් කටයුතු සෙනසුරාදා  

අමරදේව ශූරීන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට - අවසන් කටයුතු සෙනසුරාදා  

හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී.  අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට නියමිතය.

අමරදේව මහතා ජීවත්ව සිටිය දී කළ ඉල්ලීමක් අනුව ඔහුගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාර දීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබේ.   

ලබන සෙනසුරාදා (05) මතක වස්‍ර පූජා කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment