ප‍්‍රබල ඇමති කතුන් පිරිවරා ගෙන දේවයාගයක…

දකුණෙන් මැති සබයට ආ ප්‍රබල ඇමතිවරයෙක් තම හිතවත් කාන්තාවක් සමග දේවයාගයකට සහභාගි වී ඇති බව වාර්තා වෙයි.

මෙම දේවයාගයට සහභාගී වී ඇත්තේ ඇමති හිතවතියගේ පවුලේ කාන්තා සමාජිකයින් පිරිසක් පමනක් සහ ආරක්‍ෂාව සදහා ඇමති ආරක්ශකයන් පමණි.

යාගය ලුනුගමිවෙහෙර ප‍්‍රදේශයේ ඉපැරණි දේවාල බිමක පවත්වා ඇත. ඇමති හිතවතිය ගේ පියා දරුනු රෝගයකින් පෙලිම නිසා මෙම දේවයාගය පැවැත්වූ බවද දැනගන්නට ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment