ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අයවැයෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
එහිදී දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධූර දෙමින් රජයට එක් කර ගැනීමටද සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
දැනටමත් ඒ පිලිබදව සාකච්ඡ වට කීපයක් පවත්වා ඇති බවත් අයවැය තුන්වැනි වර ඡන්ද විමසීමේදී ඔවුන් රජයට එක්වනු ඇති බවද වැඩි දුරටත් සදහන් වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රධානියෙකුගේ කල විමසීමකදී ඔහු කියා සිටියේ නව පක්‍සය බිහිකිරීමත් සමග ශ‍්‍රීළනිපය දැඩි සෝදාපාළුවකට ලක්වීම වලක්වා ගැනීම සදහා කරන ප‍්‍රකාශයක් මිස එවැන්නක් කිසිසේතම සිදුනොවනු ඇති බවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment