විමල්ගේ දියණියගෙන් සමාජ මාධ්‍යට එරෙහිව පැමිණිල්ලක්

විමල්ගේ දියණියගෙන් සමාජ මාධ්‍යට එරෙහිව පැමිණිල්ලක්

ජාතික නිදහස් පෙරමුණේ  නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය ඊයේ (04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබදව ඇය මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ඒකකය පැවසීය.

නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා සහ තම මව වන ශෂී වීරවංශ මහත්මිය සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය. 

unnamed

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment