අංජන ප්‍රියංජිත් ලේකම් පුටුවෙන් ඉවතට

අංජන ප්‍රියංජිත් ලේකම් පුටුවෙන් ඉවතට

අංජන ප්‍රියංජිත් මහතා සිය සංගමයේ ලේකම් ධූරයෙන් සහ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ප්‍රකාශ කරයි.

එම සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය සංගමයේ විධායක සභාව විසින් මෙම තීරණය ගත් බව සඳහන් කරයි.

අංජන ප්‍රියංජිත් මහතා සිය සම්මේලනයේ තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කියාසිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment