ජනපති මෛත්‍රී අමරදේවයන්ගේ දේහය භාරගනී (PHOTOS)

ජනපති මෛත්‍රී අමරදේවයන්ගේ දේහය භාරගනී (PHOTOS)

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය අද දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ඒම සිදු විය.

විශේෂ පෙරහැරකින් ගෙන ආ එතුමාණන්ගේ දේහය තැන්පත් කළ මංජුසාව නිදහස් චතුරස්‍රය ආසන්නයේ දී භාර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක් වූවේ ය.

පාසල් සිසුන්, කලා කරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප පහතින් > > > 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment